Multidisciplinary Desk Research Conference- 2023 The Library, University of Kelaniya බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023 පුස්තකාලය, කැලණිය විශ්වවිද්‍යාලය

Desk research also known as secondary research, constitute a form of inquiry grounded in secondary sources. The forthcoming conference, expertly coordinated by the Library of the University of Kelaniya, seeks to foster and advance scholarly investigations reliant on the library’s comprehensive array of printed and digital resources. Full research papers are invited under the subject areas of Arts and Humanities, Management Studies, Science, Technology, and Medicine, and Social Sciences.

පුස්තකාල සහ ඒවායෙහි ඇති ද්විතීක මූලාශ්‍ර ඇසුරින් සිදුකරන පර්යේෂණ දිරිමත් කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය විසින් මෙම බහු විෂයික සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබේ. මෙම බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයන්හි ඕනෑම පීඨයක අධ්‍යයන කාර්ය මණ්ඩලය, පර්යේෂකයින් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා (Full papers) භාරදීම සිදු කළ හැක. මෙම සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචිය නොමිලේ ය.

ලිපි කැඳවනු ලබන විෂය ක්ෂේත්‍ර
■ කලාව හා මානව ශාස්ත්‍ර
■ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන
■ විද්‍යාව, තාක්ෂණය, සහ වෛද්‍ය විද්‍යාව
■ සමාජීය විද්‍යා