Introduction

Desk research, also known as secondary research, constitutes a form of inquiry grounded in secondary sources. The forthcoming symposium, expertly coordinated by the Library of the University of Kelaniya, seeks to foster and advance scholarly investigations reliant on the library's comprehensive array of printed and digital resources.

හැඳින්වීම

‘පුස්තකාල සහ ඒවායෙහි ඇති ද්විතීයික මූලාශ්‍ර ඇසුරින් සිදු කෙරෙන පර්යේෂණ’ දිරිමත් කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය විසින් මෙම බහු විෂයයික පර්යේෂණ සම්මන්ත්‍රණය සංවිධානය කරයි. 

To whom: Academics, researchers, and postgraduate scholars from various disciplines within universities and other esteemed institutions of higher education in Sri Lanka are cordially invited to submit comprehensive research papers for this conference.

කවුරුන් සඳහාද? ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල/ උසස් අධ්‍යාපන ආයතනයන්හි ඕනෑම පීඨයක අධ්‍යයන කාර්යමණ්ඩලය, පර්යේෂකයින්, සහ පශ්චාද් උපාධි අපේක්ෂකයින් ට මෙම සම්මන්ත්‍රණය  සඳහා සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා භාර දිය හැකිය.

*Registration is Free of Charge

** All manuscripts will undergo rigorous peer review by a distinguished panel of experts, and those deemed suitable will be included in the conference proceedings upon acceptance.

*** Languages: English, Sinhala

** සියලුම අත්පිටපත් සම්භාව්‍ය විද්වත් මණ්ඩලයක් විසින් දැඩි සම සමාලෝචනයකට භාජනය කරනු ලබන අතර, සුදුසු යැයි සැලකෙන ඒවා පිළිගැනීමෙන් පසු සම්මන්ත්‍රණ ප්‍රකාශනයට ඇතුළත් කෙරේ.