logo.jpg

National Summit on Bicentannial Celebration of 1818

30 NOVEMBER, 2018, BMICH, SRI LANKA

The National Conference on commemorating bicentennial celebration of 1818 rebellion,the first freedom struggle in Asia. 
හෙළිදරව්ව

හෙළිදරව්ව

ආසියාවේ යම් රටක් ජාතිකත්වයෙන් යුතුව නිදහස උදෙසා අරගල කළේ් නම් එහි පළමු අවස්ථාව වුයේ    1818 දී ශ‍්‍රී ලංකාවේහිදීය. එදා විමුක්ති උදෙසා, අසාධාරණයට එරෙහි වු ලංකීකයෝ සිර කළහ, මරා දැමූහ. ඌව වෙල්ලස්සේ මිනිස්සු ඊට නායකත්වය සපයන ලදි. වසර 200 ගත වුණි. අරගලය තුළ දිනාගත් හා තවමත් දිනා නොගත් බොහෝ දේ ඇත. කැරුළිකාර වෙල්ලස්ස ජාතික සමුළුව ආවර්ජනයකි, ගරු කිරීමකි, උපහාරයකි.
සටන් උපක්‍රම

සටන් උපක්‍රම

  • ශාස්ත්‍රීය සංග්‍රහය එළි දැක්වීම
  • වාර්තා චිත්‍රපටය
  • කැරළිකාර වෙල්ලස්ස විශ්වකෝෂය ජනගත කිරීම
  • බැලේ සංදර්ශනය 
සටන්කරුවෝ

සටන්කරුවෝ

  • මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
  • මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
  • මහාචාර්ය අනුර මනතුංග
  • ඌරුවරිගේ වන්නිලැඇත්තො













 අරගලය

අරගලය

සමාරම්භක උළෙල  හා කැරළිකාර වෙල්ලස්ස පරිසම්භාෂණය
  • දිනය     :- 2018.11.30
  • ස්ථානය  :- BMICH හිදී
  • වේලාව   :- පෙ.ව. 9.00 -පෙ.ව 10.00 ( සමාරම්භක උළෙල) පෙ.ව. 10.00 - ප.ව  12.00 (කැරළිකාර වෙල්ලස්ස පරිසම්භාෂණය)  

මුඛ්‍ය දේශනය

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

Image

සංවිධානය

Silver 1
කැදවුම්කරු

කැදවුම්කරු

ARUNA LOKULIYANA
Senior Lecturer(I)
Head of the Department
lokuliyana@kln.ac.lk
contact us- 0112917713/0112903865
http://www.kln.ac.lk/socialsciences/depts/maco/
E mail- macouok@gmail.com
Facebook- https://www.facebook.com/mass.com73
CONF. web -conf.kln.ac.lk/ICS1818/

සමාදර දායකත්වය

Platinum 1